تطبيق Hapan Kids Learn with Fun تنزيل APK النسخة المجانية Free Download للاندرويد في تطبيقات تعليم وثقافة.
تحميل النسخة v8.1.9 المحدثة بتاريخ 2025-03-11 بحجم 0، هذا التطبيق من تطوير Bhasha ومتوافق مع هواتف Android 8.0.
විනෝදෙන් ආසාවෙන් අකුරු ඉගෙනගන්න පොඩිත්තන්ගේ ඩිජිටල් වැඩපොත (العمر 2-6).
හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ ، වයස අවුරුදු 2 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින් ، ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ ، ඔවුන්ගේ මූලික දැනුම ස හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.
මේ සඳහා අකුරු، රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.
ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු ، ඉලක්කම් ، රූප ، හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත් ، බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.
السرد الصوتي:
මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්.
පොඩිත්තාගේ අවධානය දිනාගෙන ، පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා.
හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්.
එසේ අත්හදා බලා، පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්، පුංචි දෛනික ගාස්තුවකට تنشيط කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ට ලබාදිය හැකියි.
හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා ව මෙසේයි.
- අකුරු *
- අකුරු ලිවීම
සිංහල අකුරු ලිවීම ، تتبع الحروف الإنجليزية සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු ، ඉලක්කම් ලිවීම හුරුකරවයි.
- අකුරු හඳුනාගැනීම
සිංහල අකුරු හඳුනාගැනීම ، التعرف على الحروف الإنجليزية ، ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු ، ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.
- රූප *
- රූප හඳුනාගැනීම
වර්ණ හඳුනාගැනීම ، හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ ، හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.
- රූප ඇඳීම
හැඩතල ඇඳීම، රූපවලට පාට තේරීම، රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.
- බුද්ධි *
- පූර්ව ගණිතය
ගොඩවල් තේරීම ، ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.
- දෘෂ්ඨි විභේදනය
සමාන රූප යා කිරීම ، වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.
منتج:හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර ، හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.
اتصل:باشا لانكا (الخاصة) المحدودة ، 46 ، طريق جالي ، كالوتارا
034 2040600 | support (at) bhasha.lk.
تحميل APK النسخة 8.1.9 المجانية Free Download من المطور Bhasha
يمكنك تحميل Hapan Kids - Learn with Fun APK 8.1.9 لـ Android مجاناً Free Download الآن عبر متجر الأندرويد العربي.
إذا وجدت أن التطبيق غير مناسب لك فإليك بعض التطبيقات البديلة أو المشابهة لHapan Kids - Learn with Fun:
- تطبيق AI Kids الحجم: 0MB
- ABC Kids - Tracing الحجم: 31,3MB
- TutoPLAY - Best Kids Games in 1 App الحجم: 7,5MB
- Cute & Tiny World - Where Kids Play & Learn الحجم: 82,6MB
- Monster Trucks Game for Kids 2 الحجم: 26,4MB
- My Pretend Fairytale Land - Kids Royal Family Game الحجم: 100,7MB
الكلمات الدلالية والوسوم للبحث والحصول على Hapan Kids - Learn with Fun
is japan child friendly what is childhood like in japan is japan family friendly is tokyo child friendly .
