Download Quick Job Find Nearby Part Time Jobs للاندرويد
Download APK Quick Job Find Nearby Part Time Jobs النسخة المجانية Free Download الحجم 10M تنزيل v5.1 المحدثة بتاريخ 2025-03-11، هذا التطبيق من تطوير Mobisec Pvt Ltd ومتوافق مع هواتف Android 5.1 والأحدث.
ජොබ් එකක් හොයාගන්න කට්ට කාලා ඇති වෙලා නේද؟ පත්තර වලින්، ඉන්ටෙනෙට් එකෙන් ජොබ් එකක් හෙව්වත් ඔබට ගැළපෙන ජොබ් එකක් හම්බවුනේ නැති බව අප දන්නවා.QuickJob ඇප් එකෙන් කොහොමද අපි ඔබට උදවු කරන්නේ කියලා බලමුද؟ අපෙන් ඔබට ලැබෙන ප්‍රධාන සේවාවන් 10 ක් තමා මේ. تنزيل කරන්න කලින් කියවන්න.
මසකට මසකට 1،000 කට අධික නව රැකියා අවස්තා
update රැකියා ඇබෑර්තු වලින් දිනපතා ඇප් එක යාවත්කාලීන (تحديث) වන අතර ඒ පිළිබද ඔබව إعلام එකක් හරහා දිනපතා දැනුවත් කරනු ලැබේ.
අර්ධ කාලීන، පූර්ණ කාලීන හා තාවකාලික යන සියලු රැකියා අවස්තා ආවරණය කරන ල o කාවේ එකම මොබයිල් ඇප් එක
ඔබ කුමන ආකාරයක රැකියාවක් සෙව්වත් ඔබ කැමති ජොබ් එක ඉතා පහසුවන් එකම තැනකින් බලාගැනීමට ඇති අවස්තාව මේ ඇප් එක හරහා ඔබට හිමිවනු නොඅනුමානයි.
රැකියා ක්ෂේත්‍ර 13 ක් ආවරණය වන පරිදි ල o කාව පුරා ඇති සියලු රැකියා අවස්තාවන් එකම තැනකින්
ඉදිකිරීම්، හෝටල් සහ අවන්හල්، ප්‍රවාහන සේවා، ගෙවතු වගාව، සත්කාරක සහ සෞඛ්‍ය සේවා، විකුණුම් හා අලෙවිකරණය ඇතුලු ක්ෂේත්‍ර 13 ක් යටතේ අපගේ රැකියා අවස්තා මේ ඇප් එක තුළ පෙළගස්වා ඇත. සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි ඔබට උසස් සේවාවක් ලබාදීමට අප නිරන්තරයෙන් වෙහෙස වන්නෙමු.
أون لاين ජොබ්ස් සදහා වෙනම අවකාශයක්
ඔබ පරිඝණකය හෝ ජ o ගම දුරකතනය සමග නිතර ගැවසෙන්නෙක් නම් ، නිවසේ සිට මුදල් උපයා ගත හැකි රැකියා අවස්තා වලින්ද මෙම ඇප් එක නිරන්තරයෙන් යාවත්කාලීන (تحديث) වේ.
ආසන්නතම රැකියා සොයාගැනීමට ඇති අවස්තාව
Search එක තුළ සපයා ඇති بحث උපා o ගය හරහා ඔබ රැකියාවක් අපේක්ෂා කරන ස්ථානය අනූව ඔබට රැකියා ඇබෑර්තූ සොයාගැනීමට අවස්තාව සලසා දී තිබේ. ඔබ ප්‍රියකරන රැකියා ක්ෂේත්‍රයද මේ සදහා යොදාගත හැකියි.
රැකියා ඇබෑර්තුව සපයන ආයතනය සමග ඍජුව සම්බන්ද වීමට ඇති හැකියාව
ඇප් එක තුළ ඇති සියලු රැකියා ඇබෑර්තු දුරකතන අ o ක සහ විද්‍යුත් තැපෑල ඇතුලත්ව සකසා ඇති නිසා රැකියාවන් සොයන සියලු සපයන ආයතනය හෝ පුද්ගලයා සමග ඍජුව සම්බන්ද විය හැක. ගෙවීමට බලාපොරොත්තු වන වැටුපද මේ ඇප් එක තුළ සදහන්ව ඇත.
දිවයින පුරා ලැබෙන සතුටුදායක ප්‍රතිචාර
QuickJob ඇප් එක හරහා මේ වන විට විශාල පිරිසකට රැකියා අවස්තා සොයගැනීමට අප විසින් ඇති අතර ඒ බව ඔවුන් විසින් නිරන්තරයෙන් තහවුරු කරනු ඇත.
ඉ o ග්‍රීසි දැනුම වැඩිදියුණු කරගැනීමට අවස්තාව
ඇප් එක හරහා සපයා ඇති ඉ o ග්‍රීසි කතා කිරීමේ පුහුණු පාඨමාලාව හා සම්බන්ද වීමෙන් එදිනෙදා කටයුතු ඉ o ග්‍රීසියෙන් හසුරුවා ගැනීමට පුරුදු පුහුණු විය හැකිය.
تنزيل කිරීමට 10 ميجا بايت අවම ඉතා අවම بيانات ප්‍රමාණයක්
[عدل]
❎ إعلانات වලින් තොර පහසුවෙන් පරිහරණය කල හැකි ඇප් එකක්
දැන්ම ඇප් එක تنزيل කර ඉහත සේවාවන් අත්විදින්න! ⭐
අභිමානවත් ශ්‍රී ලා o කික නිපැයුමකි
Download APK الاصدار 5.1 المجاني Free Download من Mobisec Pvt Ltd
يمكنك تحميل Quick Job Find Nearby Part Time Jobs APK Download 5.1 للاندرويد مجاناً Free Download الآن عبر متجر الأندرويد العربي من الروابط أدناه.